ගූගල් කට්ටිය ගූගල් +(ප්ලස්) වලට හරියන විදියට ඒගොල්ලන්ගේ සේවාවන් සියල්ල අලුත් කරා.ජිමේල් ,බ්ලොගර්,ඇඩ්සෙන්ස්,අනලස්ටික්ස් අතුලු සියලු දේ, දැන් ඒගොල්ලො යූටුබ් සේවාවත් අලුත් කරන්න යනවා..ඔයගොලොන්ට පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඒක අත්විද ගන්න පුලුවන්.
Tuesday, November 29, 2011
යූටුබ්ලගේ අලුත් පෙනුම කොහොම වෙයිද??
කොහොමද කට්ටියට,අද ඔන්න පොඩි අලුත් වැඩක් ගැන මම කියනවා..ඒ තමයි YouTube ලගේ අලුත් පෙනුම කොහොමද කියලා..
ගූගල් කට්ටිය ගූගල් +(ප්ලස්) වලට හරියන විදියට ඒගොල්ලන්ගේ සේවාවන් සියල්ල අලුත් කරා.ජිමේල් ,බ්ලොගර්,ඇඩ්සෙන්ස්,අනලස්ටික්ස් අතුලු සියලු දේ, දැන් ඒගොල්ලො යූටුබ් සේවාවත් අලුත් කරන්න යනවා..ඔයගොලොන්ට පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඒක අත්විද ගන්න පුලුවන්.
ගූගල් කට්ටිය ගූගල් +(ප්ලස්) වලට හරියන විදියට ඒගොල්ලන්ගේ සේවාවන් සියල්ල අලුත් කරා.ජිමේල් ,බ්ලොගර්,ඇඩ්සෙන්ස්,අනලස්ටික්ස් අතුලු සියලු දේ, දැන් ඒගොල්ලො යූටුබ් සේවාවත් අලුත් කරන්න යනවා..ඔයගොලොන්ට පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඒක අත්විද ගන්න පුලුවන්.
Tuesday, October 18, 2011
කුංග් ෆූ පැන්ඩා ටූ හත්සීයේ කොපිය
කුංග් ෆූ පැන්ඩා ටූ |
Wednesday, September 21, 2011
ගූගල් (ජීමේල්) එස්.එම්.එස්...??
Friday, September 16, 2011
වින්ඩෝස් 8 කොයි වගේ වෙයිද?
වින්ඩෝස් 8 දියුණු කරන්නගේ සංස්කරණය සැප්තැම්බර් 13 වැනිදා නිකුත් වුණා..එය නිකුත් කරේ වින්ඩොස්ලගේ BUILD දියුණු කරන්නන්ගේ සමුලුවේදි..පේන විදියට ඒගොල්ලො ඉන්ටර්ෆෙස් එක ලස්සනට හදලා.විකිපීඩියාවේ තියෙන විදියට HTML 5 සහ ජාවා ස්ක්‍රිප්ට් වලින් තමයි ඉන්ටර්ෆෙස් එක හදල තියෙන්නේ.හොදද කියලා බලන්න ඩවුන්ලෝඩ් කරලම ඉන්න කෝ..
Monday, July 4, 2011
ලෝක ආක්‍රමණය - Battle Los Angeles (2011)
සංකපාලයා අද ටිකක් පරණ එත් දාන්න හිතාගෙනම හිටපු චිත්‍රපටියක් ගෙනවා.මේක ඩවුන්ලොඩ් කරපු නැති කට්ටිය අදම මේක ඩවුන්ලෝඩ් කරල බලන්න.කතාව මේකයි, විශ්‍රම යන්න ඉන්න ඉස්ටාෆ් සාජන්ට් කෙනක් හදිසියේම මාහා මිශන් එකකට දානවා.මිශන් එක තමයි ලොස් ඇන්ජලිස් වලට පිටසක්වල අක්‍රමනයක් වෙලා.මෙක නවත්වන්න තමයි මේ ඉස්ටාෆ් සාජන්ට් ඇතුලු පිරිස බලන්නේ.පිටසක්වලයෝ....... වැඩේ ගොඩින් වත් බේරගන්න පුලුවන් වේයිද?...කතාව බලලම හොයගන්න..
Sunday, June 5, 2011
පරිගණකය සර්වර් එකක් කරන මරු බඩුව...
අද ඔන්න සංකපාලයා මරු බඩුවක් උස්සගෙන් ආවා.ඔයාලා හැමෝම කැමතිවෙයි මේකට.මේකන් තමන්ගේ පරිගණකය සර්වර් එකක් බවට පත් කරනවා.වැඩේ අමරු නෑ.ඩවුන්ලෝඩ් කරගෙන රන් කරන්න විතරයි තියෙන්න.
Wednesday, June 1, 2011
ගේම් බූස්ටර් - හිර නැතුව ගේමක් ගහමු...
ඔන්න ඉතින් සංකපාලයා හුගාක් කාලෙකින් මේ පැත්තේ ආවේ නැති එකට සමාවෙන්න ඔනැ.එකට හේතුව පස්සෙ කියන්නම්.ඒවුනාට මම අද ඔයගොල්ලො ආස කරන බඩුවක් අරගෙන ආවා.විසේසෙන්ම පොඩි කට්ටිය තමයි මේකට වැඩියෙන්ම ආස.ඒකට තමයි ගේම් බූස්ටර් කියන්නේ.ගෙනාවේ නිකම්ම නෙවෙයි සල්ලි ගෙවල ගන්න ප්‍රිමියම් වර්ශන් එකක් විදියට.මේක මම දාල ටෙස්ට් කරලා තියෙන්නේ.අනික කී එක දෙන්නේ.ඒක නිසා වයිරස් ගැන බය වෙන්න ඕන නෑ.
ඉස්සෙලම මේක හදුනගෙන ඉමුකො.මේකෙන් ගේම් බූස්ට් කරන්න පුලුවන්.ඒ කියන්නේ ගෙම් එක ගහනකොට පරිගණකයේ තියෙන වැඩක් නැති ඒව නවත්තලා දානව.තව ගේම් ඩ්‍රයිවර්ස් එහෙම අප්ඩේට් කරන්න වුනත් මෙකේ ප්‍රිමියම් වර්ශන් එකේ පුලුවන්.තව ගොඩක් ඒව තියෙනවා.ප්‍රිමියම් වර්ශන් එකේ වැඩ කෑලි වැඩියි.ඒවා මෙතනින් රිංගලා බලා ගන්න.ඒකයි මම ඔයගොල්ලොට ප්‍රිමියම් වර්ශන් එක දෙන්නේ.
එහෙනම් ඉතින් වැඩේට බහිමු....
Tuesday, March 29, 2011
චිත්රපටි බාමු - Harry Potter and the Deathly Hallows: Part 1 (2010)
අද මම ගෙනාව චිත්‍රපටිය ගැන ඔයගොල්ලොන්ට කියන්න ඔනනේ නෑ නේ.කතාව ගැන නම් මුකුත් කියන්න බැරි මමවත් තම බැලුවේ නැති නිසා.ඒක හින්ද කතාව බලලම ඒක හොය ගන්න.හැරි පෝටර් අලුත්ම කතාව ආවේ 2010 නොවැම්බර් 19 උනත් DVD එකයි Blu Ray එකයි එන්න ටිකක් කල් ගියා.ඒ උනාට ටොරන්ට් වල ෆිල්ම් එකේ හොද කොපිය ආවේ අද උදේ.ඒ Noir අයියගේන්.හැබයි ඒක Blu Ray රිප් එකක්.ස්යිස් එක 1.38GB වෙනව.අලාබ නෑ.හැරි පොටර් වල හොද කොපිය තමයි බලන්න ඔන.බාගන්න කට්ටිය වැඩි නිසා හිමින් තමයි බෑ වෙන්නෙ.පල්ලෙහා තියෙන ස්කීරීන් ෂොට් එක බලන්නකෝ.
ලොකු කර බැලිම සදහා පින්තුරය උඩ කොටන්න. |
කතා කරා ඇති,දැන් කතාව බාමු නේද?
Monday, March 21, 2011
චිත්රපටි බාමු - Yogi Bear (2010)
ඔන්න මම බඩ පැලෙන්න හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් අරගෙන අවා.මේකට කියන්නෙ යෝගී බේයාර් කියලා.මේකෙ IMDB රේටින් එක නම් ටිකක් අඩුයි.කථාව මේකයි,යෝගී බේයාර් කියන්නෙ කතා කරන්න පුලුවන් වලහෙක්.එයගෙ සපෝටර් බූ බූ කියන පුංච් වලස් පැටියෙක්.ඒගොලෝ ඉන්න කැලැවේ නම ජෙලිස්ටොන්.එකේ ලොක්කා රේන්ජර් ස්මිත්.එක දවසක් නගරේ ඉන්න ලොක්කා කැළැව කපන්න හදනව.ඉතිරි ටික කතාව බලල හොයා ගන්න.ඉතින් ටේලර් එක්කත් බලලම ඉන්නකො.
දැන් ඉතින් කතාව බාමු නේ?
Tuesday, March 1, 2011
චිත්රපටි බාමු - Megamind (2010)
ඔන්න මම පොරොන්දු උන විදියටම එල ඇනිමි ෆිල්ම් කට්ටක් උස්ගෙන අවා.මම බලපු හොදම ෆිල්ම් එක.මේකට කියන්නේ මෙගාමන්ඩ් කියලා.එහෙනම් ඉතින් ටේලර් බලමුකෝ.
Thursday, February 24, 2011
චිත්රපටි බාමු - Despicable Me (2010)
ඔන්න මම එල ඇනිමි ෆිල්ම් කට්ටක් උස්ගෙන අවා.මේකට කියන්නේ ඩෙස්පකබල් මී කියලා.මාර ආතල් කතාවක්,ටේලර් එක බලන්නකො එතකොට තේරයි.
Tuesday, February 1, 2011
Wednesday, January 19, 2011
චිත්රපටි බාමු - Legend of the Guardians: The Owls of Ga'Hoole (2010)
Friday, January 7, 2011
පළවැනි බ්ලොග් post එක.
හැllo, කටිටිය සංකපාලගේ බ්ලොග් අඩවියට සාදරයේන් පිලිගන්නවා.
දැනට තව බ්ලොග් post එකක් දානකමි
දැනට තව බ්ලොග් post එකක් දානකමි
එත කන් බාE.
Subscribe to:
Posts (Atom)