Monday, March 21, 2011

චිත්රපටි බාමු - Yogi Bear (2010)

ඔන්න මම බඩ පැලෙන්න හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් අරගෙන අවා.මේකට කියන්නෙ යෝගී බේයාර් කියලා.මේකෙ IMDB රේටින් එක නම් ටිකක් අඩුයි.කථාව මේකයි,යෝගී බේයාර් කියන්නෙ කතා කරන්න පුලුවන් වලහෙක්.එයගෙ සපෝටර් බූ බූ කියන පුංච් වලස් පැටියෙක්.ඒගොලෝ ඉන්න කැලැවේ නම ජෙලිස්ටොන්.එකේ ලොක්කා රේන්ජර් ස්මිත්.එක දවසක් නගරේ ඉන්න ලොක්කා කැළැව කපන්න හදනව.ඉතිරි ටික කතාව බලල හොයා ගන්න.ඉතින් ටේලර් එක්කත් බලලම ඉන්නකො.

දැන් ඉතින් කතාව බාමු නේ?



මේකෙ සයිස් එක මෙගබායිට් 700යි.
මම ඔයගොල්ලොන්ට චිත්‍රරපටි දෙන්නේ ඩවුන්ලෝඩ් කරල හොදද කියල බලලා..ඒ නිසා බාන්න බය වෙන්න එපා.අනික මෙක Noir අයියගෙ ටොරන්ට් එකක්.

වැඩි විස්තර (IMDB) http://www.imdb.com/title/tt1302067/
විකිපිඩියා විස්තර http://bit.ly/epmqJP  

මෙකේ ඔරිගිනල් සයිට් ඒක හම්බ උනා.ඒකෙ ඔරිගිනල් ටේලර් එක ඉදලා තියෙනවා.ගිහින් බලන්න.http://yogibear.warnerbros.com/dvd/
තව ඔන ෆිල්ම් මොනවද? මේක හොදද? කමෙන්ට් එකක් දාල යන්න.එහෙනම් මං ගියා,එහෙනම් ආයෙත් දවසක හම්බවෙමු.


0 කමෙන්ටු:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis