Wednesday, January 19, 2011

චිත්රපටි බාමු - Legend of the Guardians: The Owls of Ga'Hoole (2010)

 ඔන්න මම එල ෆිල්ම් කට්ටක් උස්ගෙන අවා.මේකට කියනෙ ලෙගෙන්ඩ් ඔෆ් ද ගර්ඩිඅන්ස් කියල.

දැන් මෙකෙ ‍ටඉලෙර් බලලා ,ඒක බනවා ද?නැද්ද?කියල තීරණයක් ගන්න.

මේක ටොරන්ට් ගොනුවක් විදියට තියෙනෙ.ටොරන්ට් ගොනුවක් මෙතනින් ගන්න.
මම මෙකට එලට ගැළපෙන උපසිරසි(සබ්)ගොනුවකුත් උසගෙන අවා.එක මෙතනින් ගන්න.
මෙක මෙගබායිට් 700 විතරයි.
මෙක මම ටෙස්ට් කරපු ටොරන්ට් ගොනුවක්.එක නිසා බාන්න බය වෙන්න එපා.
මෙකෙ මාර 3D කථාවක්
වැඩි විස්තර http://www.imdb.com/title/tt1219342/
විකිපිඩියා http://en.wikipedia.org/wiki/Legend_of_the_Guardians:_The_Owls_of_Ga'Hoole

මෙකට හදපු එල සින්දුවක් තියෙනවා,මෙන්න එක.
ඔන්න මං ගියා,එහෙනම් ආයෙත් දවසක හම්බවෙමු.

1 comment:

  1. මමත් ඔන්න Download වෙන්න දැම්ම. Quality එක එහෙම හොද ඇතිනේ?

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis