Tuesday, March 1, 2011

චිත්රපටි බාමු - Megamind (2010)

 ඔන්න මම පොරොන්දු උන විදියටම එල ඇනිමි ෆිල්ම් කට්ටක් උස්ගෙන අවා.මම බලපු හොදම ෆිල්ම් එක.මේකට කියන්නේ මෙගාමන්ඩ් කියලා.එහෙනම් ඉතින් ටේලර් බලමුකෝ.


ටොරන්ට් ගොනුව පහලින් ගන්න.


මේකෙ සයිස් එක මෙගබායිට් 700යි.
මම ඔයගොල්ලොන්ට චිත්‍රරපටි දෙන්නේ ඩවුන්ලෝඩ් කරල හොදද කියල බලලා..ඒ නිසා බාන්න බය වෙන්න එපා.අනික මෙක Noir අයියගෙ ටොරන්ට් එකක්.



වැඩි විස්තර  http://www.imdb.com/title/tt1001526/
විකිපිඩියා විස්තර  http://en.wikipedia.org/wiki/Megamind

මෙකෙ තියෙන සින්දු විකිපිඩියා එකේ තියෙනවා.මට හිතට වැදිච්ච සින්දුව අන්තිමට තියෙන මයිකල් ජැක්සන්ගෙ බෑඩ් (Bad) සින්දුව.ඔයගොල්ලෝ ගාව සින්දුව නැත්නම් පල්ලෙහයින් ගන්න.

 MICHAEL JACKSON - BAD .mp3
Found at bee mp3 search engine
ඊලගට දෙන්න හුගක් ෆිල්ම් තියෙනව,බාපු දෙකක් තියෙනව.ලගදිම ඒවා දාන්නම්.තව ඔන ෆිල්ම් මොනවද? මේක හොදද? කමෙන්ට් එකක් දාල යන්න.එහෙනම් මං ගියා,එහෙනම් ආයෙත් දවසක හම්බවෙමු.

0 කමෙන්ටු:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis