සංකපාලයා අද ටිකක් පරණ එත් දාන්න හිතාගෙනම හිටපු චිත්‍රපටියක් ගෙනවා.මේක ඩවුන්ලොඩ් කරපු නැති කට්ටිය අදම මේක ඩවුන්ලෝඩ් කරල බලන්න.කතාව මේකයි, විශ්‍රම යන්න ඉන්න ඉස්ටාෆ් සාජන්ට් කෙනක් හදිසියේම මාහා මිශන් එකකට දානවා.මිශන් එක තමයි ලොස් ඇන්ජලිස් වලට පිටසක්වල අක්‍රමනයක් වෙලා.මෙක නවත්වන්න තමයි මේ ඉස්ටාෆ් සාජන්ට් ඇතුලු පිරිස බලන්නේ.පිටසක්වලයෝ....... වැඩේ ගොඩින් වත් බේරගන්න පුලුවන් වේයිද?...කතාව බලලම හොයගන්න..