Thursday, September 13, 2012

ලගදී ගේමක් ගැහුවේ නැද්ද? මෙන්න පට්ට එකක්..


හුගක් කලෙකින් පොස්ට් එකක් දැම්මි නැති එකට සමාවෙන්න.ඒත් මම අද නියම බඩුවක් හොයගෙන ආවා.මේක පොඩි කෙමිස්ට්‍රි ගේමක්.ඒ වුනට පට්ටයි.මුලින්ම අපට ගින්දර,වතුර,පොලොව සහ වාතය කියන මුලික අමුද්‍රවය හම්බවෙනවා.ඒවා යොදාගෙන මේ ගේමේ තියෙන සගවපු දේවල් හොයගන්න ඕන..ඒවා 310 මේවන කොට තියෙනවා.ඉදිරියේදී තවත් වැඩි වෙයි.මේ ගේම තියෙන්නේ ඔන්ලයින්.අපිට ලොග් වෙලා අපි හොයපුව සෙව් කරන්නත් පුලුවන්.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis