Monday, July 4, 2011

ලෝක ආක්‍රමණය - Battle Los Angeles (2011)

සංකපාලයා අද ටිකක් පරණ එත් දාන්න හිතාගෙනම හිටපු චිත්‍රපටියක් ගෙනවා.මේක ඩවුන්ලොඩ් කරපු නැති කට්ටිය අදම මේක ඩවුන්ලෝඩ් කරල බලන්න.කතාව මේකයි, විශ්‍රම යන්න ඉන්න ඉස්ටාෆ් සාජන්ට් කෙනක් හදිසියේම මාහා මිශන් එකකට දානවා.මිශන් එක තමයි ලොස් ඇන්ජලිස් වලට පිටසක්වල අක්‍රමනයක් වෙලා.මෙක නවත්වන්න තමයි මේ ඉස්ටාෆ් සාජන්ට් ඇතුලු පිරිස බලන්නේ.පිටසක්වලයෝ....... වැඩේ ගොඩින් වත් බේරගන්න පුලුවන් වේයිද?...කතාව බලලම හොයගන්න..

මේ ටොරන්ට් එක නෝර් අයියගේ හොද ටොරන්ට් එකක්,සයිස් එක මෙගාබයිට් 700යි.එහෙනම් බාන්න පටන් ගන්නකෝ.
ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න..

මෙතනින් ඉංග්‍රිසි උපසිරසි(සබ්)ගොනුව  ගන්න.
සබ් ෆයිල් එක හොදට ගැලෙපෙනවා ඒක හින්දා බය වෙන්න එපා.

මෙන්න ස්ක්‍රින්ෂොට්..


වැඩි විස්තර - IMDB | විකිපීඩියා

ෆිල්ම් එක ගැනයි,පොස්ට් එක ගැනයි පුලුවන් නම් ඇනිමෝස් විදියට හරි කමෙන්ටුවක් දාලා යන්න.තව ඕන ෆිල්ම් එහෙම මොනවද කියල හරි දාල යන්න.එහෙනම් මම අදට ගියා.එහෙනම් දිගටම සංකපාලයත් එක්ක රැදිල එන්න......

0 කමෙන්ටු:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis