Tuesday, February 1, 2011

Windows (වින්ඩෝස්) 7 බාමු.

ඔන්න මම හැමෝටම උවමනා වෙන software එකක් ගේනාවා.මේක හැබැයි software එකක්ම නෙවෙයි.

මේක operating system එකක්.මේක ඉතින් හැමොම දන්න එක්ක නේ.ඉතින් අපි කෙලින්ම වැඩේට බහිමු.මේක torrent file එකක්.ඊට ඉස්සේල්ලා ඔයාගේ computer එක වින්ඩෝස් 7 දාන්න ගැලපෙනවාද බලමු.මයික්‍රොසොෆ්ට් අය කියන විදියට processor එක GHz, ram එක 1 GB  යන්තම් තිබුනොත් ඇති.තව විස්තර බලන්න මෙතනින් රිංගන්න.මේක දාන්න පුලුවන්ද බලන්න පුලුවන් මෙන්න මේ සොෆ්ට්වර් කැල්ලෙන්.

මේකෙන් වින්ඩෝස් 7 32 bit එකයි 64 bit එකයි දෙකම දාන්න පුලුවන්.  අනික මේක වින්ඩෝස්  Ultimate එක.

හරි,වින්ඩෝස් 7 දාන්න පුලුවන්ද?

එහෙනම් බාන්න පටන් ගන්න. torrent file එක මෙතනින් ගන්න. මෙකේ size එක 3.49GB.
මෙකේ කැරැක් එකක් තියෙනව.වැඩි විස්තර මෙතනින්. වේගේ වැඩි කරගන්න මෙතනින් යන්න.
ප.ලි.-මේක ඇක්ටිව්ට් කරලා තියෙන්නෙ.වෙලා නැත්නම්  විතරක් කැරැක් එක බාවිතා කරන්න.


වින්ඩෝස් 7 වල තියෙන අලුත් කැලි මොනවද කියා බැලීමට පහත විඩියෝ එක නරඹන්න


වින්ඩෝස් 7 වල තියෙන අලුත් කැලි
Uploaded by ComputerTV. - Videos of the latest science discoveries and tech.

වින්ඩෝස් 7 මට බාල දුන්න ඉත්තෑවට ස්තුතියි.

1 comment:

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis