Tuesday, October 18, 2011

කුංග් ෆූ පැන්ඩා ටූ හත්සීයේ කොපිය

කුංග් ෆූ පැන්ඩා ටූ
ඔන්න මම අලුත්ම ෆිල්ම් එකක් තමයි ඔයගොල්ලොන්ට දෙන්න යන්නේ.මම හිතාගෙන නම් හිටියේ නම් මේ ෆිල්ම් එක නම් නෙවෙයි.හුගක් කල් ගියා මේ මගුල රිලිස් වෙන්න :D  බලාගෙන ඉදලා එපා වුනා..මම මේ ෆිල්ම් එක පොඩ්ඩක් තමයි බලලා තියෙන්නේ ,ඒක නිසා වැඩි විස්තරයක් කියන්න අමරුයි..

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis