Tuesday, March 29, 2011

චිත්රපටි බාමු - Harry Potter and the Deathly Hallows: Part 1 (2010)

අද මම ගෙනාව චිත්‍රපටිය ගැන ඔයගොල්ලොන්ට කියන්න ඔනනේ නෑ නේ.කතාව ගැන නම් මුකුත් කියන්න බැරි මමවත් තම බැලුවේ නැති නිසා.ඒක හින්ද කතාව බලලම ඒක හොය ගන්න.හැරි පෝටර් අලුත්ම කතාව ආවේ 2010 නොවැම්බර් 19 උනත් DVD එකයි Blu Ray  එකයි එන්න ටිකක් කල් ගියා.ඒ උනාට ටොරන්ට් වල ෆිල්ම් එකේ හොද කොපිය ආවේ අද උදේ.ඒ  Noir අයියගේන්.හැබයි ඒක Blu Ray රිප් එකක්.ස්යිස් එක 1.38GB  වෙනව.අලාබ නෑ.හැරි පොටර් වල හොද කොපිය තමයි බලන්න ඔන.බාගන්න කට්ටිය වැඩි නිසා හිමින් තමයි බෑ වෙන්නෙ.පල්ලෙහා තියෙන ස්කීරීන් ෂොට් එක බලන්නකෝ.
ලොකු කර බැලිම සදහා පින්තුරය උඩ කොටන්න.
කතා කරා ඇති,දැන් කතාව බාමු නේද?





ටොරන්ට් ගොනුව පහලින් ගන්න

.






ඉංග්‍රිසි උපසිරසි(සබ්)ගොනුව  පහලින් ගන්න.

Download

උපසිරසි හරියට ගැලෙපෙනවාද දන්නෙ නෑ.බාල ඉවර වෙලා පොස්ට් එක අප්ඩේට් කරන්නම්.
උපසිරසි ගොනුව වෙනස්  කරන ලදි.






එහෙනම් මම ගියා, කමෙන්ටුවක් දාලම යන්න.






 මෙම පොස්ට් එක Share  කර ඔබගේ  යෝගය ලබාදෙන්න.

0 කමෙන්ටු:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis