Thursday, September 13, 2012
ලගදී ගේමක් ගැහුවේ නැද්ද? මෙන්න පට්ට එකක්..
Thursday, March 29, 2012
මම පවිච්චි කරන පින්තුර ගබඩාවල්
ImageShack
මම මෙක ඉස්සෙල්ල පවිච්චි කරා දැන් නම් නැ.හේතුව පින්තුර 500ය පැන්න ගමන් පින්තුර ඩිලීට් කිරිම.හැබයි බැන්ඩ්විත් එක අන්ලිමිටඩ්.නරම නෑ.වැඩිය පින්තුර දාන අයට හොද මදි..
imgur
මෙක නම් ලස්සනයි :D හැබැයි පින්තුර වලට දවස් 90 කවුරුවත් බැලුවේ නැතොත් ඩිලීට් කරනවා.මම මෙක අතරියේ මම පවිච්චි කරන වෙබ්සයිට් එක මෙම සේවාව විසින් බ්ලොක් කිරීම,ඉතින් පින්තූර කවුරුවත් බලනවැයි :P ලොල්..
Google Picasa (Web Albums)
මේක ඉතින් බ්ලොග් ලියන හැමෝම පාවිච්චි කරන එක.හොදයි නරක නෑ.මම තමත් පාවිච්චි කරනවා.
photobucket
මම ලගදි පාවිච්චි කරන්න පටන් ගත්තේ,කෙස් එක උනේ වයස සම්බන්දව..බොරු වයසක් දාල එකක් හැදුවා.හොදයි..
minus
මම අලුතින්ම පවිච්චි කරන හොදම සේවාව තමයි මේක.දෙන ඉඩ ප්‍රමාණය GB 10ක්.එත් එකම ඉ-මේල් ඇඩ්‍රෙස් එකෙන් ඕන තරම් අකවුන්ට් හදන්න පුලුවන්.. :D
Bandwidth | Space | Ads | Stats | Rating | |
Imageshack | Unlimited | Unlimited* | Yes | Yes** | 2 |
imgur | Unlimited | Unlimited | No | Yes | 2 |
Picasa | Unlimited | 1 GB | No | Yes** | 4 |
Photobucket | 10GB/Month | Unlimited | Yes | Yes | 4 |
minus | Unlimited | 10 GB | No | Yes | 5 |
**මේවයි දෙන දත්ත එතරම් නිවරදි නෑ.ඒකියන්නේ හොට්ලින්ක් කරපු පින්තුර වල දත්ත.
මේ රේටින් මම දාපුව හොදේ.ඔයොගොල්ලො පවිච්චි කරන ඒව මොනවද? කමන්ට් කරල කියන්න..මම එහෙනම් ගියා..
Subscribe to:
Posts (Atom)