Sunday, June 5, 2011

පරිගණකය සර්වර් එකක් කරන මරු බඩුව...


අද ඔන්න සංකපාලයා මරු බඩුවක් උස්සගෙන් ආවා.ඔයාලා හැමෝම කැමතිවෙයි මේකට.මේකන් තමන්ගේ පරිගණකය සර්වර් එකක් බවට පත් කරනවා.වැඩේ අමරු නෑ.ඩවුන්ලෝඩ් කරගෙන රන් කරන්න විතරයි තියෙන්න.

Wednesday, June 1, 2011

ගේම් බූස්ටර් - හිර නැතුව ගේමක් ගහමු...

ඔන්න ඉතින් සංකපාලයා හුගාක් කාලෙකින් මේ පැත්තේ ආවේ නැති එකට සමාවෙන්න ඔනැ.එකට හේතුව පස්සෙ කියන්නම්.ඒවුනාට මම අද ඔයගොල්ලො ආස කරන බඩුවක් අරගෙන ආවා.විසේසෙන්ම පොඩි කට්ටිය තමයි මේකට වැඩියෙන්ම ආස.ඒකට තමයි ගේම් බූස්ටර් කියන්නේ.ගෙනාවේ නිකම්ම නෙවෙයි සල්ලි ගෙවල ගන්න ප්‍රිමියම් වර්ශන් එකක් විදියට.මේක මම දාල ටෙස්ට් කරලා තියෙන්නේ.අනික කී එක දෙන්නේ.ඒක නිසා වයිරස් ගැන බය වෙන්න ඕන නෑ.
ඉස්සෙලම මේක හදුනගෙන ඉමුකො.මේකෙන් ගේම් බූස්ට් කරන්න පුලුවන්.ඒ කියන්නේ ගෙම් එක ගහනකොට පරිගණකයේ තියෙන වැඩක් නැති ඒව නවත්තලා දානව.තව ගේම් ඩ්‍රයිවර්ස් එහෙම අප්ඩේට් කරන්න වුනත් මෙකේ ප්‍රිමියම් වර්ශන් එකේ පුලුවන්.තව ගොඩක් ඒව තියෙනවා.ප්‍රිමියම් වර්ශන් එකේ වැඩ කෑලි වැඩියි.ඒවා මෙතනින් රිංගලා බලා ගන්න.ඒකයි මම ඔයගොල්ලොට ප්‍රිමියම් වර්ශන් එක දෙන්නේ.  

එහෙනම් ඉතින් වැඩේට බහිමු....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis