Thursday, February 24, 2011

චිත්රපටි බාමු - Despicable Me (2010)

 ඔන්න මම එල ඇනිමි ෆිල්ම් කට්ටක් උස්ගෙන අවා.මේකට කියන්නේ ඩෙස්පකබල් මී කියලා.මාර ආතල් කතාවක්,ටේලර් එක බලන්නකො එතකොට තේරයි.





මේකෙ සයිස් එක මෙගබායිට් 700යි.
මෙක මම බාපු කරපු ටොරන්ට් එකක්.ඒ නිසා බාන්න බය වෙන්න එපා.අනික මෙක FXG අයියගෙ ටොරන්ට් එකක්.
වැඩි විස්තර http://www.imdb.com/title/tt1323594/
විකිපිඩියා විස්තර http://en.wikipedia.org/wiki/Despicable_Me
මේකේ සින්දුව  මෙන්න 

 RapBlog.ch - Pharrell Williams - Despicable Me .mp3
Found at bee mp3 search engine
ඊලගට මම මෙගාමයිඩ් දෙන්නම්.එක තාම බානවා.ටිකක් කල් යයි.
එහෙනම් මං ගියා,එහෙනම් ආයෙත් දවසක හම්බවෙමු.

0 කමෙන්ටු:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis