Thursday, June 26, 2014

ටොරන්ට් සීඩ් කරන්න කම්මැලි අයට මේන්න


ගිය අවුරුදේ විභාගයක් තිබ්බ නිසත්, මම මගේ වෙබ් සයිට් එකක් හැදුව නිසත් මට කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උනා.මම අද ගෙනාව වේබ් සයිට් එකෙන් ඔගොල්ලන්න ටොරන්ට් ඩවුන්ලොඩ් කරන්නත් ඊට පස්සේ අප්ලෝඩ් කරන්නත් පුලුවන්. සමහර කට්ටියගේ ටොරන්ට් වල ස්පීඩ් එක අඩු නම් ඒවා ඩිරෙක්ට් බාගන්නත් පුළුවන්.


මේකේ හොදම දේ අපිට හැම මාසෙකම ෆ්‍රී 20 GB බෑන්ඩ්විත් හමබවෙනවා. ඕනනම් රුපියල් 130 ක් විතර වියදම් කරලා 200 GB මිලදී ගන්න පුළුවන්. ඒකෙන් මාසෙකට 25 GB බාන එක්කෙනක්ට මාස 8 පාවිච්චි කරන්න පුළුවන් (ෆ්‍රී හම්බෙවෙන 20 GB බලන්නේ නතුව :P). මේකේ ටොරන්ට් අප්ලෝඩ් කරන්න වගේම ඩවුන්ලොඩ් කරනේ කරන කොටත් බෑන්ඩ්විත් යනවා. ඒක ඔයගොල්ලෝ පාවිච්චි කරන කොට තේරේවි.

එහෙනම් සයිට් එකට මෙතනින් යන්න. ප්‍රශ්නයක් තියෙනවනම් මෙතනින් ගිහින් බලන්න. එකෙත් නැත්නම් පල්ලෙහයින් කොමෙන්ටුවක් දාන්න. එහෙනම් මම ගියා, තවත් ලිපියකින් හම්බවෙමු.

0 කමෙන්ටු:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis