Thursday, September 13, 2012

ලගදී ගේමක් ගැහුවේ නැද්ද? මෙන්න පට්ට එකක්..


හුගක් කලෙකින් පොස්ට් එකක් දැම්මි නැති එකට සමාවෙන්න.ඒත් මම අද නියම බඩුවක් හොයගෙන ආවා.මේක පොඩි කෙමිස්ට්‍රි ගේමක්.ඒ වුනට පට්ටයි.මුලින්ම අපට ගින්දර,වතුර,පොලොව සහ වාතය කියන මුලික අමුද්‍රවය හම්බවෙනවා.ඒවා යොදාගෙන මේ ගේමේ තියෙන සගවපු දේවල් හොයගන්න ඕන..ඒවා 310 මේවන කොට තියෙනවා.ඉදිරියේදී තවත් වැඩි වෙයි.මේ ගේම තියෙන්නේ ඔන්ලයින්.අපිට ලොග් වෙලා අපි හොයපුව සෙව් කරන්නත් පුලුවන්.


10 Elements From Little Alchemy

මේ ගේම ගහන්න පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් යන්න.
ක්‍රොම් එක්ටෙන්ශන් එක මෙතනින් ගන්න..

මේවෙන කොට මම නම් 310 යෙන් 38 හොයගෙන තියෙනවා.තියෙන දේවල් 310 ම දැනගන්න මෙතනින් යන්න.
මේකේ ඩෙක්ටොප් ගණ්යේ එකකුත් තියෙනවා.එකේ හොයගන්න දෙවල් 319 ක් තියෙනවා. ඒක ගන්න ඔන්නම් මෙතනින් යන්න.


මම උදවුවක් හැටියෙට ද්‍රවය 5ක් හදන හැටි කියන්නම්.
  1. වතුරයි වතුරයි දාලා මුහුදක් හදන්න පුලුවන් (water+water=sea)
  2. වතුරයි ගින්දරයි දාලා වාශ්ප හදන්න පුලුවන් (water+fire=steam)
  3. වතුරයි පොලාවයි දාලා මඩ හදන්න පුලුවන් (water+earth=mud)
  4. මඩයි ගින්දරයි දාලා ගඩොල් හදන්න පුලුවන් (mud+fire=brick)
  5. ගඩොලුයි ගඩොලුයි දාලා ගඩොල් බිත්තියක් හදන්න පුලුවන් (brick+brick=wall)
අවශයම වුනොත් පමණක් මෙතනින් ගිහින් චීට්ස් ගන්න. :D


හරි ඔය ඇති. නිල වෙබ් අඩවිය මෙන්න http://ltl.lc/

එහෙනම් මම ගියා.ගේමට ආසනම් පල්ලෙහයින් කම්න්ටුවක් දාල යන්න.

0 කමෙන්ටු:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis