Thursday, June 26, 2014

ෆැලැශ් පලවැනි කොටස බලන්න

r2356470957

මේ දවස් වල හිරු එකේ යන ඇරෝ බලන කට්ටියට මේක වැදගත් වෙයි. ෆ්ලැෂ් සීරිස් එකට සම්බන්ද වන ඇරෝ කොටස වෙන්නේ දෙවනි සීසන් එකේ 08 (The Scientist) හා 09 (Three Ghosts) යන කොටස්. එවා බලුවානම් ඔයගොල්ලන්ට ෆ්ලැශ් සිරීස් එකත් බලන්න හිතෙයි.

ෆ්ලැශ් ටිවි එකේ (ඇමෙරිකාවේ/CW) යන්න පටන් ගන්න තිබේ, ඔක්තොම්බර් 7. ඒ උනාට ෆ්ලැශ්  එකේ පලවෙනි කොටස මේ 24 වෙනිදා ඉන්ටනෙට් එකට ලික් උනා. හැබයි ඒකෙ කොලිටිය නම් ටිකක් අවුල් කියල බාපු කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා. මට ස්ක්‍රින් ෂොට් ටිකක් හම්බ උනා. ඒවා පහලින් බලන්න.

l3931800175
ලොකු කරන්න පින්තුරේ උඩ ඔබන්න.
n1257640422
ලොකු කරන්න පින්තුරේ උඩ ඔබන්න.
t6838418028
ලොකු කරන්න පින්තුරේ උඩ ඔබන්න.



ඔව් මෙකේ ඔලිවර් ලුත් ඉන්නවා. බලන්න හරි කෙලින්ම බාන්න ඕන නම් මෙතනින් යන්න. ටොරන්ට් එක මෙතනින් ගන්න. එහෙනම් මම ගියා. බලලා කොලිටිය හොද නැතියි කියලා මට බනින්න එපා.

0 කමෙන්ටු:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis