Thursday, June 26, 2014

ෆැලැශ් පලවැනි කොටස බලන්න

r2356470957

මේ දවස් වල හිරු එකේ යන ඇරෝ බලන කට්ටියට මේක වැදගත් වෙයි. ෆ්ලැෂ් සීරිස් එකට සම්බන්ද වන ඇරෝ කොටස වෙන්නේ දෙවනි සීසන් එකේ 08 (The Scientist) හා 09 (Three Ghosts) යන කොටස්. එවා බලුවානම් ඔයගොල්ලන්ට ෆ්ලැශ් සිරීස් එකත් බලන්න හිතෙයි.

ටොරන්ට් සීඩ් කරන්න කම්මැලි අයට මේන්න


ගිය අවුරුදේ විභාගයක් තිබ්බ නිසත්, මම මගේ වෙබ් සයිට් එකක් හැදුව නිසත් මට කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උනා.මම අද ගෙනාව වේබ් සයිට් එකෙන් ඔගොල්ලන්න ටොරන්ට් ඩවුන්ලොඩ් කරන්නත් ඊට පස්සේ අප්ලෝඩ් කරන්නත් පුලුවන්. සමහර කට්ටියගේ ටොරන්ට් වල ස්පීඩ් එක අඩු නම් ඒවා ඩිරෙක්ට් බාගන්නත් පුළුවන්.

Thursday, September 13, 2012

ලගදී ගේමක් ගැහුවේ නැද්ද? මෙන්න පට්ට එකක්..


හුගක් කලෙකින් පොස්ට් එකක් දැම්මි නැති එකට සමාවෙන්න.ඒත් මම අද නියම බඩුවක් හොයගෙන ආවා.මේක පොඩි කෙමිස්ට්‍රි ගේමක්.ඒ වුනට පට්ටයි.මුලින්ම අපට ගින්දර,වතුර,පොලොව සහ වාතය කියන මුලික අමුද්‍රවය හම්බවෙනවා.ඒවා යොදාගෙන මේ ගේමේ තියෙන සගවපු දේවල් හොයගන්න ඕන..ඒවා 310 මේවන කොට තියෙනවා.ඉදිරියේදී තවත් වැඩි වෙයි.මේ ගේම තියෙන්නේ ඔන්ලයින්.අපිට ලොග් වෙලා අපි හොයපුව සෙව් කරන්නත් පුලුවන්.

Thursday, March 29, 2012

මම පවිච්චි කරන පින්තුර ගබඩාවල්


ඔන්න මම අද වෙබ් සයිට් කරන කට්ටියට වැදගත් දෙයක් අරගෙන ආවා.මුලින් ම සමවෙන්න ඕන ලගදි පෝස්ට් එකක් දාපු නැති එකටයි, ඔය උඩ තියෙන පින්තුරේ "all right reseved" කියන කෑල්ලට, ඒක මෙහෙම වෙන්න ඕන "all right reserved", ගනං ගන්න එපා,පොටෝෂොප් වල ස්පෙලින් චෙක් නෑ නේ :D.

ImageShack

මම මෙක ඉස්සෙල්ල පවිච්චි කරා දැන් නම් නැ.හේතුව පින්තුර 500ය පැන්න ගමන් පින්තුර ඩිලීට් කිරිම.හැබයි බැන්ඩ්විත් එක අන්ලිමිටඩ්.නරම නෑ.වැඩිය පින්තුර දාන අයට හොද මදි..

imgur

මෙක නම් ලස්සනයි :D හැබැයි පින්තුර වලට දවස් 90 කවුරුවත් බැලුවේ නැතොත් ඩිලීට් කරනවා.මම මෙක අතරියේ මම පවිච්චි කරන වෙබ්සයිට් එක මෙම සේවාව විසින් බ්ලොක් කිරීම,ඉතින් පින්තූර කවුරුවත් බලනවැයි :P ලොල්..

Google Picasa (Web Albums)

මේක ඉතින් බ්ලොග් ලියන හැමෝම පාවිච්චි කරන එක.හොදයි නරක නෑ.මම තමත් පාවිච්චි කරනවා.

photobucket

මම ලගදි පාවිච්චි කරන්න පටන් ගත්තේ,කෙස් එක උනේ වයස සම්බන්දව..බොරු වයසක් දාල එකක් හැදුවා.හොදයි..

minus

මම අලුතින්ම පවිච්චි කරන හොදම සේවාව තමයි මේක.දෙන ඉඩ ප්‍රමාණය GB 10ක්.එත් එකම ඉ-මේල් ඇඩ්‍රෙස් එකෙන් ඕන තරම් අකවුන්ට් හදන්න පුලුවන්.. :D




Bandwidth Space Ads Stats Rating
Imageshack Unlimited Unlimited* Yes Yes** 2
imgur Unlimited Unlimited No Yes 2
Picasa Unlimited  1 GB No Yes** 4
Photobucket 10GB/Month Unlimited Yes Yes 4
minus Unlimited 10 GB No Yes 5
*500යට පස්සෙ ඩිලීට් කරනවා.
**මේවයි දෙන දත්ත එතරම් නිවරදි නෑ.ඒකියන්නේ හොට්ලින්ක් කරපු පින්තුර වල දත්ත.

මේ රේටින් මම දාපුව හොදේ.ඔයොගොල්ලො පවිච්චි කරන ඒව මොනවද? කමන්ට් කරල කියන්න..මම එහෙනම් ගියා..

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis