ගූගල් කට්ටිය ගූගල් +(ප්ලස්) වලට හරියන විදියට ඒගොල්ලන්ගේ සේවාවන් සියල්ල අලුත් කරා.ජිමේල් ,බ්ලොගර්,ඇඩ්සෙන්ස්,අනලස්ටික්ස් අතුලු සියලු දේ, දැන් ඒගොල්ලො යූටුබ් සේවාවත් අලුත් කරන්න යනවා..ඔයගොලොන්ට පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඒක අත්විද ගන්න පුලුවන්.
http://www.youtube.com/cosmicpanda
ගූගල් ලගේ තවත් අලුත් වැඩ ටිකක් පල්ලෙහ තියෙන ලින්ක් එකෙන් ගන්න..
යූටුබ් අලුත් පෙනුම ගැන හිතන දේ පල්ලෙහයින දාල යන්න,මම ගියා ආයෙත් හම්බවෙමු..
මට ඕක ඇක්ටිවේට් වෙලා ගොඩක් කල්. මොකුත්ම නොකරම :)
ReplyDeleteඕකෙ තියෙන වටිනම දේ හෝම් එක පිලිවෙලක් වෙච්ච එක :D ලොල්
තෑන්ක්ස් කිව්වා ...
ReplyDeleteයකො මුන් වෙනස් කරන කරන පාරට අපි ඒවාට හැඩ ගැහෙන්න එපැයි මල කරදරයක්
ReplyDeleteThilina Rathnasekara @ මොකක් හරි හේතුවක් නිසා ඇක්ටිවෙට් වෙන්නැති
ReplyDeleteඔබ නොදුටු ලොවක් @ කමේටුවට තැකස් :D
ලොකු ඡෝන් @ ඒක නම් ඇත්ත,මාත් පිලිගන්නවා