Tuesday, November 29, 2011

යූටුබ්ලගේ අලුත් පෙනුම කොහොම වෙයිද??

කොහොමද කට්ටියට,අද ඔන්න පොඩි අලුත් වැඩක් ගැන මම කියනවා..ඒ තමයි YouTube ලගේ අලුත් පෙනුම කොහොමද කියලා..

ගූගල් කට්ටිය ගූගල් +(ප්ලස්) වලට හරියන විදියට ඒගොල්ලන්ගේ සේවාවන් සියල්ල අලුත් කරා.ජිමේල් ,බ්ලොගර්,ඇඩ්සෙන්ස්,අනලස්ටික්ස් අතුලු සියලු දේ, දැන් ඒගොල්ලො යූටුබ් සේවාවත් අලුත් කරන්න යනවා..ඔයගොලොන්ට පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඒක අත්විද ගන්න පුලුවන්.



http://www.youtube.com/cosmicpanda





ගූගල් ලගේ තවත් අලුත්  වැඩ ටිකක් පල්ලෙහ තියෙන ලින්ක් එකෙන් ගන්න..


යූටුබ් අලුත් පෙනුම ගැන හිතන දේ පල්ලෙහයින දාල යන්න,මම ගියා ආයෙත් හම්බවෙමු..

4 comments:

  1. මට ඕක ඇක්ටිවේට් වෙලා ගොඩක් කල්. මොකුත්ම නොකරම :)
    ඕකෙ තියෙන වටිනම දේ හෝම් එක පිලිවෙලක් වෙච්ච එක :D ලොල්

    ReplyDelete
  2. යකො මුන් වෙනස් කරන කරන පාරට අපි ඒවාට හැඩ ගැහෙන්න එපැයි මල කරදරයක්

    ReplyDelete
  3. Thilina Rathnasekara @ මොකක් හරි හේතුවක් නිසා ඇක්ටිවෙට් වෙන්නැති

    ඔබ නොදු‍ටු ලොවක් @ කමේටුවට තැකස් :D

    ලොකු ඡෝන් @ ඒක නම් ඇත්ත,මාත් පිලිගන්නවා

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis