Friday, September 16, 2011

වින්ඩෝස් 8 කොයි වගේ වෙයිද?

වින්ඩෝස් 8 දියුණු කරන්නගේ සංස්කරණය සැප්තැම්බර් 13 වැනිදා නිකුත් වුණා..එය නිකුත් කරේ වින්ඩොස්ලගේ BUILD දියුණු කරන්නන්ගේ සමුලුවේදි..පේන විදියට ඒගොල්ලො ඉන්ටර්ෆෙස් එක ලස්සනට හදලා.විකිපීඩියාවේ තියෙන විදියට  HTML 5 සහ ජාවා ස්ක්‍රිප්ට් වලින් තමයි ඉන්ටර්ෆෙස් එක හදල තියෙන්නේ.හොදද කියලා බලන්න ඩවුන්ලෝඩ් කරලම ඉන්න කෝ..




අවශය බඩු..
සිස්ටම් එක 1 GHz වත් ඕන..රැම් එක 2 GB වත් ඕන.හාඩ් එක 16 GB වත් ඕන.ඩිරෙක්ටෙක්ස් 9 සපෝට් කරන ග්‍රරැෆික් කාර්ඩ් එකක් ඕන.ටච් ස්ක්‍රින් එකක් තිබ්බොත් ගොඩක් හොදයි..


තමන්ට ගැළෙපෙන සංස්කරණය පල්ලෙහයින් බාගන්න..

32 බිට් සංස්කරණය
64 බිට් සංස්කරණය

දෙකම  ISO ඉමේජ් විදියට තියෙන්නෙ..

ඉන්ස්ටොල් කරන්නනේ වර්චුල් පීසී වලින් නම් ඩවුන්ලෝඩ් කරලා ඉමේජ්  ෆයිල් එක ලෝඩ් කරන්න.
නැත්නම් ඩීවීඩී එකකට බර්න් කරලා,ඩුවෙල් බූට් කරන්න..

එහෙනම් මම ගියා,කරදරයක් නැතුව වින්ඩෝස් 8 බාන්න පුලුවන් වේවි කියල මම ප්‍රර්ථනා කරනවා..

3 comments:

  1. මේක මගේ පරිගණකයට බර වැඩියි අප්පා හතවත් දාන්න බැරුව මේක කොහේ දාන්නද ?

    කමක් නෑ විස්තර බලලා යන්න ආවේ

    ReplyDelete
  2. හෙ හේ...ඔය තව අවුරුද්දකිං දෙක්කිං ම දානව!

    ReplyDelete
  3. දා ගත්තෙ නැතිඋනාට කමක් නෑ.අනාගතය කොහොම වේවිද කියල හිතාගන්නවත් බෑ.කමෙන්ටු වලට ස්තූතියි..:)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis