Sunday, June 5, 2011

පරිගණකය සර්වර් එකක් කරන මරු බඩුව...


අද ඔන්න සංකපාලයා මරු බඩුවක් උස්සගෙන් ආවා.ඔයාලා හැමෝම කැමතිවෙයි මේකට.මේකන් තමන්ගේ පරිගණකය සර්වර් එකක් බවට පත් කරනවා.වැඩේ අමරු නෑ.ඩවුන්ලෝඩ් කරගෙන රන් කරන්න විතරයි තියෙන්න.
මේකෙන් අපේ පරිගණකයේ තියෙන ෆයිල් ඕන ගානක් අන්තර්ජාලයට දන්න පුලුවන්.තව මේකේ තියෙන එකක් තමයි ෆයිල් එක කී දෙනෙක් ඩවුන්ලෝඩ් කරාද කියල බල්ල පුලුවන්.මේන් ෆයිල් එකක් රික්වෙස්ට් (ඉල්ලන ) කරන අයිපි එක උනත් බලන්න පුලුවන්.ෆයිල් එකට පාස්වර්ඩ් දන්නත් පුලුවන්.තව මේකේ ගොඩාක් දෙවල් තියෙනව.ඒවා මෙතනින් රිංගලා ගිහින් බලාගන්න.

මේක නොමිලේ දෙන එකක් නිසා කැරැක්,කී එහෙම ඕන වෙන්නේ නෑ.ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.දැන් ඒ ෆයිල් එක රන් කරන්න.ඊට පස්සේ මේකට අවශය ෆයිල් ටික ඇදලා දා ගන්න.වේබ් ඇඩ්‍රස් එකට ගිහින් බලන්න.ෆයිල් එක සයිබර් අවකාශයට ගිහිල්ලා.
කොහොමද බඩු.. ඔයගොල්ලොන්ගෙ ෆයිල් මටත් පෙනන්න හොදේ.කොමෙන්ටුවක් විදියට හරි නැත්නම් මගේ ඉ-මේල් එකට හරි එවන්න.ලින්ක් එක හොදේ :) වැඩේ අල්ලා ගියානම් මතක ඇතුව කොමෙන්ටුවක් දාල යන්න.ඇනිමොස් විදියට හරි.ප්‍රශ්නයක් තියෙනව නම් ඒකත් දාන්න හොදේ.

එහෙනම් මම ගියා.තවත් ලිපියකින් හම්බවෙමු...

5 comments:

  1. කොහෙටද අප්ලෝඩ් වෙන්නෙ මේ ෆයිල් ?

    ReplyDelete
  2. @Brishan
    ෆයිල් ටික ඔයාගේ කම්පියුටර් එකේ තියෙන්නේ.කවුරු හරි ෆයිල් එක ඉල්ලුවාම ඔයාගේ කම්පියුටර් එකෙන් කෙලින්ම ඉල්ලන එක්කෙනාගේ කම්පියුටර් එක ඩවුන්ලොඩ් වෙනවා.

    ReplyDelete
  3. machan meka loke onama thanakata saport karanawada kiyala danaganna puluwanda? mata meka mara watinawa thanks machan.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis