Wednesday, June 1, 2011

ගේම් බූස්ටර් - හිර නැතුව ගේමක් ගහමු...

ඔන්න ඉතින් සංකපාලයා හුගාක් කාලෙකින් මේ පැත්තේ ආවේ නැති එකට සමාවෙන්න ඔනැ.එකට හේතුව පස්සෙ කියන්නම්.ඒවුනාට මම අද ඔයගොල්ලො ආස කරන බඩුවක් අරගෙන ආවා.විසේසෙන්ම පොඩි කට්ටිය තමයි මේකට වැඩියෙන්ම ආස.ඒකට තමයි ගේම් බූස්ටර් කියන්නේ.ගෙනාවේ නිකම්ම නෙවෙයි සල්ලි ගෙවල ගන්න ප්‍රිමියම් වර්ශන් එකක් විදියට.මේක මම දාල ටෙස්ට් කරලා තියෙන්නේ.අනික කී එක දෙන්නේ.ඒක නිසා වයිරස් ගැන බය වෙන්න ඕන නෑ.
ඉස්සෙලම මේක හදුනගෙන ඉමුකො.මේකෙන් ගේම් බූස්ට් කරන්න පුලුවන්.ඒ කියන්නේ ගෙම් එක ගහනකොට පරිගණකයේ තියෙන වැඩක් නැති ඒව නවත්තලා දානව.තව ගේම් ඩ්‍රයිවර්ස් එහෙම අප්ඩේට් කරන්න වුනත් මෙකේ ප්‍රිමියම් වර්ශන් එකේ පුලුවන්.තව ගොඩක් ඒව තියෙනවා.ප්‍රිමියම් වර්ශන් එකේ වැඩ කෑලි වැඩියි.ඒවා මෙතනින් රිංගලා බලා ගන්න.ඒකයි මම ඔයගොල්ලොට ප්‍රිමියම් වර්ශන් එක දෙන්නේ.  

එහෙනම් ඉතින් වැඩේට බහිමු....

මුලින්ම මෙතනින් හිහින් ලේටේස්ට් වර්ශන් එක ඩවුන්ලෝඩ් කරගන්න.

Download Now (6.74MB)
ඩවුන්ලෝඩ් කරමු (6.74MB)*(මේ ලින්ක්  එක වැඩ කරන්නේ නැත්නම් උඩ තියෙන ටෙක්ස්ට් ලින්ක් එක පාවිච්චි කරන්න)

ඒක ඉන්ස්ටොර්ල් කරාම පලේලෙහා තියෙන විදියේ ට්‍රයල් වෙර්ශන් එක හම්බවෙවි.
*මේ පිංතූරය වෙන සයිට් එකකින් ගත්ත එකක්.
ඊට පස්සේ යට කොනේ තියෙන "UPGRADE "(අප්ගේඩ්) බටන් එක ක්ලික් කරන්න.
**එතන ලයිසන් කෝඩ් එකට මේක : 44814-D56A7-A585F-873B2  : ඇතුලත් කරන්න.**වැදගත්ම කෑල්ල..
*මේ පිංතූරය වෙන සයිට් එකකින් ගත්ත එකක්.

ඊට පස්සේ ඒක හරිද කියල බලාවි.ඉන්ටර්නෙට් එකෙන්.බයවෙන්න එපා.ඒක වැඩ.

කොහොම හරි ස්ක්‍රීන් එක මේ විදියට තියෙන්න ඕන.
ඔය විදියටම නෙවෙයි.........
එහෙනම් දැන් හිර නැතුව නිදහසේ ගේමක් ගහන්න.එහෙනම් වැඩේ වැඩ නම් කමෙන්ට් එකක් දාලම යන්න.ප්‍රශ්නයක් තියෙනවම එකත් දාන්න.අයිත් හොද පෝස්ට් එකකුත් අරගෙන එන්නම්.

2 comments:

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis