|
කුංග් ෆූ පැන්ඩා ටූ |
ඔන්න මම අලුත්ම ෆිල්ම් එකක් තමයි ඔයගොල්ලොන්ට දෙන්න යන්නේ.මම හිතාගෙන නම් හිටියේ නම් මේ ෆිල්ම් එක නම් නෙවෙයි.හුගක් කල් ගියා මේ මගුල රිලිස් වෙන්න :D බලාගෙන ඉදලා එපා වුනා..මම මේ ෆිල්ම් එක පොඩ්ඩක් තමයි බලලා තියෙන්නේ ,ඒක නිසා වැඩි විස්තරයක් කියන්න අමරුයි..
ටොරන්ට් ගොනුව පල්ලෙහයින් ගන්න..
http://1337x.org/torrent/253090/Kung-Fu-Panda-2-DVDRip-XviD-TARGET/
ඔතන ස්ක්රින් ෂොට්ලුත් ඇති..ඩවුන්ලොඩ් බොටම කිලික් කරලා චිත්රපටිය බාගන්න..එහෙනම් මම ගියා..
මෙකෙ මං බැලුවා. නියමයි.
ReplyDeleteThanks Machan
ReplyDelete