Tuesday, March 29, 2011

චිත්රපටි බාමු - Harry Potter and the Deathly Hallows: Part 1 (2010)

අද මම ගෙනාව චිත්‍රපටිය ගැන ඔයගොල්ලොන්ට කියන්න ඔනනේ නෑ නේ.කතාව ගැන නම් මුකුත් කියන්න බැරි මමවත් තම බැලුවේ නැති නිසා.ඒක හින්ද කතාව බලලම ඒක හොය ගන්න.හැරි පෝටර් අලුත්ම කතාව ආවේ 2010 නොවැම්බර් 19 උනත් DVD එකයි Blu Ray  එකයි එන්න ටිකක් කල් ගියා.ඒ උනාට ටොරන්ට් වල ෆිල්ම් එකේ හොද කොපිය ආවේ අද උදේ.ඒ  Noir අයියගේන්.හැබයි ඒක Blu Ray රිප් එකක්.ස්යිස් එක 1.38GB  වෙනව.අලාබ නෑ.හැරි පොටර් වල හොද කොපිය තමයි බලන්න ඔන.බාගන්න කට්ටිය වැඩි නිසා හිමින් තමයි බෑ වෙන්නෙ.පල්ලෙහා තියෙන ස්කීරීන් ෂොට් එක බලන්නකෝ.
ලොකු කර බැලිම සදහා පින්තුරය උඩ කොටන්න.
කතා කරා ඇති,දැන් කතාව බාමු නේද?



Monday, March 21, 2011

චිත්රපටි බාමු - Yogi Bear (2010)

ඔන්න මම බඩ පැලෙන්න හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් අරගෙන අවා.මේකට කියන්නෙ යෝගී බේයාර් කියලා.මේකෙ IMDB රේටින් එක නම් ටිකක් අඩුයි.කථාව මේකයි,යෝගී බේයාර් කියන්නෙ කතා කරන්න පුලුවන් වලහෙක්.එයගෙ සපෝටර් බූ බූ කියන පුංච් වලස් පැටියෙක්.ඒගොලෝ ඉන්න කැලැවේ නම ජෙලිස්ටොන්.එකේ ලොක්කා රේන්ජර් ස්මිත්.එක දවසක් නගරේ ඉන්න ලොක්කා කැළැව කපන්න හදනව.ඉතිරි ටික කතාව බලල හොයා ගන්න.ඉතින් ටේලර් එක්කත් බලලම ඉන්නකො.

දැන් ඉතින් කතාව බාමු නේ?

Tuesday, March 1, 2011

චිත්රපටි බාමු - Megamind (2010)

 ඔන්න මම පොරොන්දු උන විදියටම එල ඇනිමි ෆිල්ම් කට්ටක් උස්ගෙන අවා.මම බලපු හොදම ෆිල්ම් එක.මේකට කියන්නේ මෙගාමන්ඩ් කියලා.එහෙනම් ඉතින් ටේලර් බලමුකෝ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis